කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට අයත් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2016 මැයි මස 04 වන දින මානව ශාස්ත්‍ර පීඨය පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම විද්‍යාගාරය සඳහා HETC / IDAS ව්‍යාපෘතිය අනුග්‍රහය ලබාදී තිබේ. මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම සිදුකළ අතර මෙම අවස්ථාවට HETC / IDAS හි සම්බන්ධීකාර ආචාර්ය ප්රශාන්තී නාරංගොඩ මහත්මිය, අංශධිපතිවරුන් ඇතුළු විෂය සම්බන්ධීකාරකවරුන් සහභාගි වූහ.
මෙම විද්‍යාගරය කර්මිකනිලධාරි සන්ගමයේ සභහපති B.K.A. ඩයස් මහතාගේ අනුදෑනුම මත ගොඩනගන ලද්දකි.