Live Chat

NOTICE BOARD

 

Sri Lanka Universities' Technical Officers' Union

Technical Officers in the State University Sector in Sri Lanka are professionals with superior technical abilities. Although the specific duties of technical officers vary by workplace, they typically focus on ensuring that systems and facilities function efficiently in an organization. They use their technical abilities to facilitate undergraduate and postgraduate education in a university and to assist the research activities conducted by the academic staff.

More than 1300 of these Technical Grade Officers, which belongs to middle and executive grades, representing all fifteen State Owned Universities, are members of the Sri Lanka Universities’ Technical Officers’ Union (SLUTOU). We protect and advance the interests of our members in the workplace. Upgrading the professional standards of our membership is our main priority.

 

Newly Renovated SLUTOU head office - Peradeniya   

          

Click here for more

   

 


×

Error

There was a problem loading image flyer-copy.JPG
There was a problem loading image news_bulatin-2018.jpg

විනෝද චාරිකා හෝ වෙනත් ගමන් සඳහා විවිද ප‍්‍රදේශවල සංචාරය කරන ඔබට එම ස්ථාන වල නවාතැන් ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිවාස වෙන්කර ගතහැකි බව ඔබ දැනසිටියාද? පහත දැක්වෙන්නේ ඒ එක් එක් ප‍්‍රදේශයට අදාලව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිවාස හා ඒවායේ ගාස්තු පිළීබද තොරතුරුයි.

 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන ප්‍රධාන කාර්යාලය - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව - ගාස්තුවක් අය නොකෙරේ
ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු- නිවාස ගාස්තුව පමණක් අදාළ වේ.
සේවාව ලබා දීමට ගතවන කාලය - ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ වහාම

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි - ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ එවැනි ලේඛන

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම ඒකකය දුරකතන ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂක-
ආගන්තුක සේවා කළමණාකාර

එමි . ඡි. සි. සුරියබණ්ඩාර

ආගන්තුක සේවා කළමණාකරණ 0112 888585 0112883355 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සංචාරක නිලධාරී
නයනා කුලතුංග ආගන්තුක සේවා කළමණාකරණ 0112888585 0112883355 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර , බත්තරමුල්ල



දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය: www.dwc.gov.lk

 

Yala Warahana

Warahena

Mahasilawa

Ondaatje

Heenwewa

Yala Thalgasmankada
OldButhawa

 

Warahana

New Buthawa

Thalgasmankada

Old Buthawa

Warahana

Wasgamuwa mahaweli kadurupitiya waulabe mahaweli

Mahaweli

Kadurupitiya

Waulabe

Mahaweli

Wilpattu panikkawila thalawila Kokmote

Panikkawila

Manawila

Thalawila

Kokmote

Wilpattu Lunuvila thalawila thalawila

Lunuwila

Manikkapolauththu

Weewewa

Maradamaduwa Dormitory

Udawalawa weheragolla Thibiriyamankada Gonawiddagala sinnuggala

Weheragolla

Thibiriyamankada

Gonawiddagala

Sinnuggala

Horton Plains ginihiraya mahaeliya Dormetrys ginihiraya

Ginihiriya

Mahaeliya

Dormitory

Ginihiriya

Galoya Ekgaloya

 

mahaeliya Dormetrys Dormetrys

Ekgaloya

Bunt-House

Bunt-House

Nilgala

Park-Bungalow Ekgaloya

 

Maniksorowwa

Maniksorowwa

Enderaatamulla

Kumana-Thunmulla

Angammadilla-Angammadilla

Kaudulla-Maniksorowwa

Maduru Oya-Ederaetamulla

Park-Bungalow veheragala thalgahadigana

Pokunuthenna

Pokunuthenna

Lunugamvehera-Veheragala

Lunugamvehera-Thalgahadigana

Udawalawa-Pokunuthenna

Chundikulum

ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගැනීම

නැතිවීම හේතු කොටගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම

අයදුම්පතක් ලබා ගැනීම
  1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  2. වතු පදිංචි කරුවන් අදාළ වතු අධිකාරී
ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
  1. සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි. 7 ආකෘති පත්‍රය (කොළ පාට හෝ කොළ පාටින් අකුරු මුද්‍රිත)
  2. හැඳුනුම්පත නැතිවූ බවට පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත (මාස 06 ක් නොඉක්මවු )
  3. 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
  4. රු. 15 ක් වටිනා මුද්දර
  5. උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් වල මුල් පිටපත්.
(ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කරන විට ඒ සමග උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය). 
  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
  • වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
  • ජන්ම පත්‍රය (හඳහන)
  1. තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම්ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතික ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපත ඉදිරිපත් කළ යුතුය.
  2. නැතිවූ හැඳුනුම්පතෙහි අංකය භාවිතා කළ බවට සනාථ කෙරෙන ලියකියවිලි උදා. බැංකු පාස් පොත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපත වැනි ලේඛනවල සහතික කළ පිටපත්
  3. පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
  • බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
  • ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • කතෝලික පූජකවරුන් අදාල පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

උපැවිදි බව  ලබා ඇත්නම්, ‍බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය

 

ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

සී.45,
කැප්පෙටිපොල පාර,
කොළඹ 05.


ඩබ්.ඒ.රන්ජන් නිශාන්ත
දුරකථන:+94-11-2555616,
ෆැක්ස් අංක:+94-11-2593634
විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය: www.drp.gov.lk

Event Calendar

Mon Tue Wed Thu Fri Sat Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

 

 

JSN Epic template designed by JoomlaShine.com