Live Chat

NOTICE BOARD

 

Sri Lanka Universities' Technical Officers' Union

SLUTOU is a leading  trade Union in the University system of Sri Lanka. Technical grade employees are eligible to get membership of SLUTOU.   Each University has a branch of SLUTOU. At about  thousand members getting shelter of it and SLUTOU stand for many cases of it’s members.  From the beginning SLUTOU has won many request from governors . Still it dedicated to develop members professional skills and standing for them at their professional issues. Technical grade employees are a main role of the university system. 15 technical employee categories are available in the system. Common name for technical grade employees is Technical Officers. They are giving a valuable  service to the system in varies  methods. Some times many services and some academic programs cant run  without technical  grade employees.

 

Newly Renovated SLUTOU head office - Peradeniya   

          

Click here for more

   

       
   

 

 

 

 

 


×

Error

There was a problem loading image flyer-copy.JPG
There was a problem loading image news_bulatin-2018.jpg

මුලික සුදුසුකම් හා අවශ්‍යතා

 

  1. අර්ථසාධක අරමුදල් හිමි සාමාජිකයන්ට නිවාස ණය සඳහා මුදල් අනුමත කිරීම සේවක අර්ථසාධක අරමුදල් අංශය මගින් සිදුවේ.
  2. ණය දෙන පිළිගත් අයාතන මගින් ණය ලබා ගත හැක්කේ පහත සඳහන් සීමාවන් දක්වා පමණි.

අයදුම්කරු සේවයේ යෙදී සිටීනම් අර්ථසාධක අරමුදලේ තැන්පත් ප්‍රමාණයෙන් 75% ප්‍රමාණයක් දක්වා.
සේවයෙන් ඉවත්ව ඇත්නම් අර්ථසාධක අරමුදලේ තැන්පත් ප්‍රමාණයෙන් 50% ප්‍රමාණයක් දක්වා

  • නිවසක් ඉදිකිරීම හෝ නිමැවීමට
  • නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනිමට
  • නිවසක කොටසක් ඉදි කිරීමට හෝ අළුත් කොටසක් එකතු කිරීමට

       3. ඉහත සඳහන් අංශයන් යටතේ ණය මුදල් ලබා ගැනීමේදී සේවක අර්ථසාධක අරමුදලේ ඇති තමාගේ ශේෂය ඇපයට තබා අනුමත වාණිජ බැංකුවකින් ණය මුදල ලබාගත හැකිය.


ඉදිරිපත් කිරීමේ විධි


සෑම අයදුම්කරුවකුටම නිවාස ණය සඳහා අයදුම්පත් දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින් ලබා ගැනීමට පුළුවන.
සම්පූර්ණ කළ අයදුම්පත් දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු ය.


අයදුම්පත්

සෑම අයදුම්කරුවකුම නිවාස ණය සඳහා ඉල්ලුම්පත් දෙකක් ඉදිරිපත් කළ යුතු ය. අවශ්‍ය අයදුම්පත් දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින් ලබා ගැනිමට පුළුවන.


පියවරෙන් පියවර ක්‍රියාවලිය



පියවර 01 : අයදුම්පත් 2ක් දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින් හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගැනීම.


පියවර 02 :  සම්පූර්ණ කරන ලද අයදුම්පත් නිවස ඉදි කරන ප්‍රදේශයේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට භාර දීම.


පියවර 03 : නිවැරදි අයදුම්පත් අනුව සාමාජිකයාගේ නමට ඇති මුදල් ශේෂය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් අංශයට යැවීම.


පියවර 04 : ගිණුමේ ඇති ‍මුදල සඳහන් ශේෂය පිළිබඳ සහතිකපත් අර්ථසාධක අරමුදල් අංශය මගින් කම්කරු කාර්යාලයට නිකුත් කිරීම.


පියවර 05 : අයදුම්පත පිළිබඳව විමර්ශනය කිරීම.


පියවර 06 : ණය නිකුත් කිරීමට මූල්‍ය ආයතනයකට / බැංකුවට උපදෙස් දීම.


පියවර 07 : මූල්‍ය ආයතන  වෙත ණය වාරික  නියමිත පරිදි ගෙවීම, වාරික සම්පූර්ණ කළ පසු ඒ බවට සහතිකපත මූල්‍ය ආයතන වලින් කම්කරු කාර්යාලයට එවීම.


පියවර 08 : කම්කරු දෙපාර්තමේන්තුව විසින් අදාල ණය මුදල පියවා ඇති බව මහ බැංකුවේ  සේවක අර්ථසාධක අරමුදල් අංශය වෙත දන්වා යැවීම.

සටහන

සී පෝර්මයේ සඳහන් නම සහ ණය අයදුම්පතේ සඳහන් නම් වෙනස් නම් අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

සකස් කිරීමට ගන්නා කාලය

ණය අයදුම්පත භාරදීමේ සිට ණය නිදහස් කිරීම සඳහා මාස 1 සිට3 දක්වා කාලයක් ගත වේ.
යොමු කළ යුතු වේලාවන්


වැඩ කරන දින - සඳුදා සිට සිකූරාදා


කවුන්ටර් විවෘත වේලාවන් - පෙ.ව. 09.00  සිට ප.ව. 03.30 දක්වා


නිවාඩු දිනයන්-රජයේ සහ වෙළඳ නිවාඩු දින

 

වලංගු කාලය

අයදුම්පත් යොමු කිරීමේ සිට ණය මුදල ආපසු පියවන තෙක් ගතවන කාලය හෝ අයදුම්පත ප්‍රතික්ෂේප වන තුරු කාලය.

 

සේවයට අදාල වියදම

අයදුම්පත් ගාස්තු

අයදුම්පත් සඳහා රු.25.00/-ක ගාස්තුවක් අය කරනු ලැබේ.


ගාස්තු :


රු.500.00/-ක උපරිමයකට යටත්ව විමර්ශන හා ආයතනික ගාස්තුවක් අඩු කර ගනු ලැබේ.

 

දඩ මුදල්:



කිසිදු දඩ මුදලක් අදාල සේවාවන් සඳහා අය කරනු නොලැබේ.

 

ගාස්තු:



‍මේ සඳහා ගාස්තු අය කිරීමක් නොමැත.

 

දඩ මුදල් :

ණය අයදුම්කරු ණය වාරික නියමිත පරිදි නොගෙවන අවස්ථාවන් හිදී අදාල මූල්‍ය ආයතන මගින් අය කරනු ලබන දඩ මුදල් ගෙවීමට සිදු වෙයි.


සටහන:



ණය මුදල නිසි පරිදි ගෙවනු නොලැබුවහොත් පොලියට අමතරව දඩ පොලියක්ද සමග ණය මුදල  අර්ථසාධක අරමුදල් ශේෂයෙන් අඩු කරනු ලැබේ.



උපකාරක ලියකියවිලි

ණය අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත.

 

සේවා වගකීම්

 

තනතුර අංශය
සහකාර කම්කරු කොමසාරිස් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය
ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරි උප කම්කරු කාර්යාලය


විශේෂ අවස්ථා


සේවක අර්ථසාධක අරමුදල සඳහා දැනට සේවයේ නොමැති අයට 50% ක ණය මුදලක් සඳහා ඉල්ලීම් කිරීමට පුලුවන.


විවාහක කාලත්‍රයා හෝ ඔවුන්ගේ දරුවන් සමග සාමුහිකවද එම ණය මුදල් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට පුළුවන .

 

ආදර්ශ දත්තයන් සමග ආකෘති අයදුම්පත්



අයදුම්පත් දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින් ලබා ගැනීමට පුළුවන.

http://gic.gov.lk/gic/index.php?option=com_info&id=844&catid=25&task=info&lang=si

ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට,
කොළඹ


පී. ඩබ්. එම්. ජී. වික්‍රමසිංහ මහතා
දුරකථන:+94 11 2581142/3, +94 11 2581146,+94 11 2581148, +94 11 2369373
ෆැක්ස් අංක:+94 11 2581145
විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.; This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

Event Calendar

Mon Tue Wed Thu Fri Sat Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

 

 

Member Massages

JSN Epic template designed by JoomlaShine.com